අද දවසට මුළු කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව 356 යි…

තවත් කොවිඩ් ආසාදියන් 184ක් වාර්තා වී ඇතැයි රජය පවසයි.

ඒ අනුව දවසට පමණක් ආසාදිතයන් 356ක් වාර්තා වී තිබේ. මේ 356 දෙනාම සමාජයෙන් වාර්තා වු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ වාර්තා වූ සමස්ථ ආසාදියන් ගණන 10803කි


Exit mobile version