අද දවසට මරණ 01යි.. ආසාදිතයන් 588යි

අද දින කොවිඩ් ආසාදිත මරණයක සහ කොව්ඩ් ආසාදිතයන් 588ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  අද දින කොවිඩ් ආසාදනය වී මිය ගිය බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන මරණය 60 හැවිරිදි පුද‍්ගලයෙකුගේ ය.  ඔහු අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවසේ දී හෝ මහ මගදී මිය ගිය අයෙකි. ඒ මරණයත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගියේය.

කොවිඩ් ආසාදිත පුද්ගලයන් ලෙස අද කාර්තු දෙකේ දී වර්තාවන ගණන 588කි. ඒ අතර සිටින බන්ධනාගාර රැඳවියන් ගණන 18කි.   දැන් කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 588යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය.


 

Exit mobile version