අද දවසට කොවිඩ් ආසාදිතයන් 618ක්… සමස්ථ ආසාදිතයන් ගණන 32998ක්…

අද දිනට නව කොවිඩ් ආසාදිතයන් 618ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනුවන්ගොඩින් අරඹුණු කොවිඩ් දෙවන රැල්ලේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන  32998කි. ඒ මුල් කාර්තුවේ 495ක් සහ දෙවන කාර්තුවේ 123ක් ලෙසිනි. රජය විසින් ඒ පිළිබඳව නිකුත් කර ඇති වාර්තාව පහත දැක්වේ.

Exit mobile version