අද දවසට කොවිඩ් ආසාදිතයන් 472ියි…සමස්ථ ආසාදිත ප්‍රමාණය 18 863යි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද තවත් කොවිඩ් අසාදිතයන් 472ක් වාර්තා වුනේ්‍ය. ඒ අනුව මේ වනවිට ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ලෙන් වාර්තා වි ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  18963කි. ඒ පිළිබද වූ රජයේ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version