අද දවසට කොවිඩ් අසාදිතයන් 469 යි…

අද දිනට කොවිඩ් ආසාදිතයන් 469ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ පෑලියගොඩ පොකුරෙන් 448ක් හා බන්ධනාගාර රැඳවියන්ගෙන් 21 වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 26985ක් බව රජය නිවේදනය කළේය. ඒ පිළිබඳව රජය විසින් නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version