අද තවත් මරණ 48ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 48ක් ඊයේ (24) දින තුළ පමණක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය.

කාන්තාවන් 22ක්, පුරුෂයින් 26ක් මෙසේ මියගොස් තිබුණහ.

මේ වනවිට ලංකාවේ නිල වශයෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2,862කි.

Exit mobile version