අද කොවිඩ් මරණ 55යි…

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 55ක් වාර්තා විය.

කාන්තාවන් 26ක් සහ  පිරිමි 29ක් ඒ අතර වූහ. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණන 55ක් ඒ අතර වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට රට තුළින් නිල වශයෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව12786කි.


 

Exit mobile version