අද කොවිඩ් මරණ 195යි..

දෛනිකව වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව අද (20) වාර්තා විය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 195ක් වාර්තා කළේය.

පුරුෂයින් 98ක් සහ කාන්තාවන් 97ක් ඒ මරණ අතර විය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 151ක් වාර්තා විනි.


මේ වනවිට නිල වශයෙන් ලංකාව තුළ වාර්තා කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 6979කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිල වාර්තාව මෙසේය.

Exit mobile version