අද කොවිඩ් මරණ 19ක්… සමස්ථ මරණ ගණන 981යි…

කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිවේදනය කළේය.

බොරලැස්ගමුව 81 හැවිරිදි පුරුෂයෙක්, මැදකීඹිය 66 හැවිරිදි පුරුෂයෙක්, වස්කඩුව 75 හැවිරිදි පුරුෂයෙක් , මග්ගොන 89 හැවිරිදි පුරුෂයෙක්, කළුතර 89 හැවිරිදි පුරුෂයෙක්, පයාගල 79 හවිරිදි පුරුෂයෙක්, මොරටුව 63 හැවිරිදි පුරුෂයෙක්, අඹේපුස්ස 45 හැවිරිදි පුරුෂයෙක්, ගාල්ලේ 57 හැවිරිදි කාන්තාවක්, රඹුක්කන 89 හැවිරිදි පුරුෂයෙක්, පොල්ගොල්ල 83 හැවිරිදි කාන්තාවක්, ගාල්ල 81 හැවිරිදි කාන්තාවක්, කටුවන 54 හැවිරිදි පුරුෂයෙක්, පාදුක්ක 76 හැවිරිදි පුරුෂයෙක්, දඹුල්ල 63 හැවිරිදි පුරුෂයෙක්, දෙණිය 59 හැවිරිදි කාන්තාවක්, හපුගස්තලාව 79 හැවිරිදි පුරුෂයෙක්, උඩපිටිවල 42 හැවිරිදි පුරුෂයෙක්. කඩුවෙල 80 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 981කි.
මේ පිළිබද රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.


Exit mobile version