අද කොවිඩ් මරණ 18ක්…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  18ක්   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් නිල වශයෙන් තහවුරු කර  වාර්තා කරන ලද සමස්ථ කොවිඩ් අසාදිත පුද්ගල මරණ   ආ   සංඛ්‍යාව 14,573 දක්වා ඉහළ ගියේය.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 15 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනක් වෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 9 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version