අද කොවඩ් මරණ 06ක්…

කොවිඩ්’ ආසාදිත    පුද්ගල මරණ හයක්  ඊයේ (15) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ  නිවේදනය කළේය.

මියගිය පුද්ගලයන් හයදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අයය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය අය අතර පිරිමි 03ක් සහ  කාන්තාවන් 03ක් වෙති.

 

Exit mobile version