අද ආසාදිතයන් 2716 යි…

People wait to enter a Covid-19 vaccination center in Mumbai, on April 27.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය තවත් කොවිඩ් ආසාදිතයන් 2716ක් වාර්තා කළේය.

මේ වනවිට දෙවන රැල්ලෙන් පසු රට තුළ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හැට හය දහස් හැත්තෑ හතරක් වී තිබේ.

මෙතෙක් ලංකාවෙන් වාර් වී ඇති සමස්ථ කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ දොලොස් දහස් අටසිය තිස් හතරකි. මේ වනවිට එක්ලක්ෂ අසූ දහස් හාරසිය විසි හතක් සුවය ලබා ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිනා රෝගීන් සංඛ්‍යාව තිස් දහස් පන්සිය හැට හතරකි.
අද කොවිඩ් තත්වය පිළිබඳ රජය නිකුත් කළ අවසන් නිවේදනය පහත දැක්වේ.

Exit mobile version