අද ආසාදිතයන් 2433

අද දිනට කොව්ඩ් ආසාදිතයන්  2433ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් පසු වාර්තා වී ඇති කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ තිස් අට දහස ඉක්මවා ඇත්තේය.

කොවිඩ් දෙවන රැල්ලෙන් පසු අදවනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව  138896කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ අවසන් නිවේදනය පහත දැක්වේ.


Covid-477

Exit mobile version