අද ආසාදිතයන් 1860යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යළිත් අද කොවිඩ් ආසාදිතයන්  1860ක් වාර්තා වී ඇත.  මේ වනවිට ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 109687කි. මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version