අද අලුතින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 510ක්…

KMC (Kolkata Mucicipal corporation) health workers check for fever among residents of a slum area in Kolkata midst the 2nd phase of lockdown in India due to covid 19 pandemic. This is to curb the spread of Covid 19 in the country. The second phase is handled with more strict rules by the administration. Kolkata, West Bengal, India April 23, 2020 Photo by Arindam Mukherjee/ABACAPRESS.COM

අද දිනයට වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 510ක් බව රජය නිවේදනය කළේය.  ඒ මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වූ ආසාදියන් 227ත් සමගිනි.

අද වාර්තාවන ආසාදිතයන් 510ම පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන බව රජය කියන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 10447කි.


Exit mobile version