අදින් ඇරඹෙන ශ්‍රිපාද වන්දනාව ගැන රජයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රීපාද වන්දනා සමය අද සිට ඇරඹීමත් සමග මේ සමයේදී එහි දී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (29) සිට මැයි 27 දක්වා ශ්‍රීපාද වන්දනා සමය පැවැත්වෙන අතර මෙම ගැසට් පත්‍රයේ එන විධිවිධාන ද එම කාලය පුරා වලංගු වේ.

Exit mobile version