අද මරණ 4 ත් සමග කොවිඩ් මරණ 34 දක්වා ඉහළට

covid-19 ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ හතරක් සිදුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට සිදු වූ covid මරණ ගණන 34 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් මරණ දෙකක් කොළඹ 10 ප්‍රදේශයේ සිදුවී ඇති අතර අනෙක් මරණ දෙක වාර්තා වී ඇත්තේ වැල්ලම්පිටිය සහ පදිංචිකරුවන්ගෙනි.


මියගිය පුද්ගලයන්ගෙන් තිදෙනෙකු දීර්ඝකාලීනව යම් යම් රෝගාබාධයන්ගෙන් පෙළී ඇති අයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය අයගේ විස්තර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පහත පරිදි නිවේදනය කර ඇත.

Exit mobile version