අදත් කොවිඩ් ආසාදිතයන් 400 ක්.. දෙවන රැල්ලේ මුළු ගණන 9492යි…

අද දිනයේ කොවිඩ් රොගීන් 400ක් වාර්තා වී ඇති බව රජය නිවේදනය කළේය.

ඒ මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කරන කොවිඩ් ආසාදිතයන් 187 දෙනා ද සමගිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හාරසීයම වාර්තා වන්නේ නිරෝධායන කඳවුරු තුළින් නොවේ. සමාජගත ආශ්‍රිතයන්ගෙනි. මේ වනවිට වර්තාවන මුළු කොවිඩ් අසාදිතයන් ගණන 9492කි.


Exit mobile version