අදට කොවිඩ් ආසාදිතයන් 592යි… මුලු ආසාදිත සංඛ්‍යාව 33590

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 592ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ බන්ධනාගාර රැඳවියන් 38 ක් සහ පැළියගොඩ කොවිඩ් පොකුරෙ 554ක් ලෙසිනි.  ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 33590 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පළිබඳව රජය අද නිකුත් කළ නිවේදන දෙක පහත දැක්වේ.

Exit mobile version