අතුරුදන් ගුවන් හමුදා යානය කන්තලේ දී අනතුරක

අතුරුදන් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ සූරියපුර ප්‍රදේශයට කඩාවැටී තිබේ.

එහි ගමන් ගත් ආධුනික ගුවන් නියමුවා අනතුරින් මියගොස් ඇත.

චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් මෙය ගුවන්ගතව තිබුණි.


සබැඳි පුවත්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන් හමුදාවේ PT-6 ගුවන් යානයක් අතුරුදන්

Exit mobile version