අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වෙයි…

කීර්ති ප්‍රනාන්දු –

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත්න   අද (31 ) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ .

මියයන විට ඔහු  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත .

අතාවුද සෙනවිරත්න මහතා මියයන විට 91 වියේ පසු විය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1931 සැප්තැම්බර් මස දහනව වෙනි දින උපත ලද අතාවුද සෙනෙවිරත්න මහතා 1989 වසරේ දී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1999 වසරේ දී සබරගමුව පළාතේ ‍රධාන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරමින් සිටී හෙතෙම 2019 වසරේ දී සමගි ජනබල පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ද ඉදිරිපත්ව සිටියේ ය.

Exit mobile version