අත්‍යාවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ලයින්ගේ දේපළත් රාජ සන්තකයි!

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ගේ  දේපළ රාජසන්තක කිරීමට බලයක් සහිත ගැස්ට් නිවෛ්දනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළේය.

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටද නියෝග දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව වැරදිකරුවන් වන එවැනි පුද්ගලයන්ගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක සන්තක කිරීමට සියලු බලතල හිමිවනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version