කීර්ති ප්‍රනාන්දු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන දෙදෙනා ලබන එකොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අනෙක් තිදෙනා ඇප මත නිදහස් කර ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කර තිබිණ.