අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී ඇත.

Exit mobile version