අගමැතිවරයා හමුවීමට පැමිණි වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ. කාදර් මස්තාන් අරලියගහ මන්දිරයේ දී අද (09) කළ රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.
පවතින තත්වය තුළ කොවිඩ් අගමැතිවරයා හමුවන මන්ත්රීවරුන් ඇතුළු සෑම පුද්ගලයෙක්ම අරලියගහ මන්දිරයේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරයි.
කාදර් මස්තාන් මන්ත්රීවරයාත් ඇන්ටින් පරීක්ෂාවට ලක්වන්නේ ඒ නුවය. මේ වනවිට මන්ත්රීවරයා කොව්ඩ් ප්රතිකාර සඳහා යොමු කර තිබේ.
මින් පෙර අවස්ථාවක දී කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්රිතයෙක් වීම නිසා මන්ත්රීවරයා දින 14ක් නිරෝධායනයට ලක් විය.