අගමැති සමග සාකච්ඡා සාර්ථකයි… වරාය වෘත්තිය සමිති කියයි

කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහි වරාය සේවක වෘත්තීය සමිති දියත් කළ වැඩ වර්ජනය අතර තුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග වීරකැටි කාල්ටන් නිවසේ දී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථකව නිමා වූ බව වරාය වෘත්තීය සමිති මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ජනය සම්බන්ධව අවසන් තීරණය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව වාරාය වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

 

 

 

 

 

Exit mobile version