අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී තනතුර යෝෂිතට

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහත අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත්කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පත්කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්‍යාලය ද සුබපැතුම් එක් කර ඇත.

Exit mobile version