අක්‍රීය වූ නොරොච්චෝලෙ ජනන යන්ත්‍රය ගොඩ දාන්න චීනයෙන් පැමිණෙයි!

ලක්විජය බලාගාරය...

නොරොච්චෝලේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙක් අද දිවයිනට පැමිණ තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටින බවය.

මෙම ජනන යන්ත්‍රය අක්‍රීය වීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ධාරිතාවක් අහිමි වී ගියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසන්නෙ ලබන 26 දා වනවිට මෙම අක්‍රීය වූ ජනන යන්ත්‍රය ක්‍රියාත්ක කළ හැකි බවය.

Exit mobile version