උදයන්ති යුගදිවියට

ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පීනී උදයන්ති කුලතුංග විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ අත ගත්තේ අකිල ය.

ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ,
සිංහාවලෝකනය වැනි චිත්‍රපට
බොහොමයකට හා ටෙලි නිර්මාණ
රැසකට සිය රංගන දායකත්වය ලබාදි තිබේ.

ඔවුන්ගේ විවාහ මංගල්‍යයට තවත්‌ බොහෝ කලා තරු රැසක්ද සහභාගී වු අතර ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



Exit mobile version