ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා තිබේ.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිත බවයි.

කමිටුව හෙට පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

Exit mobile version