ලෝක කුසලානයට යන ශ්‍රි ලංකා කණ්ඩායම නම් කෙරේ….

ඔස්ට්‍රේලියාවේදී ලබන මස පැවැත්වෙන ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම ද කණ්ඩායමත් සමග පිටව යන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

  1. දසුන් ශානක – නායක
  2. ධනුෂ්ක ගුණතිලක
  3. පැතුම් නිස්සංක
  4. කුසල් මෙන්ඩිස්
  5. චරිත් අසලංක
  6. භානුක රාජපක්ෂ
  7. ධනංජය ද සිල්වා
  8. වනිඳු හසරංග
  9. මහීෂ් තීක්ෂණ
  10. ජෙෆ්රි වැන්ඩසේ
  11. චාමික කරුණාරත්න
  12. දුෂ්මන්ත චමීර
  13. ලහිරු කුමාර
  14. ඩිල්ෂාන් මදුශංක
  15. ප්‍රමෝද් මදුෂාන්

(අතිරේක)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version