කොවිඩ් නිරෝධායනයෙන් පසු ගංගුලි යළි වැඩට ඇවිත්…

ඉන්දියානු ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලිගේ සොයුරාවන ස්නේහශීස් ගංගුලි, බිරිය, නැන්දම්මා, මාමණ්ඩිය, සහ ඔවුන්ගේ සහායකයන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් සමීපව ඇසුරුකිරීම නිසා ස්වයං නිරෝධායනටය ලක් වූ සව්රව් ගංගුලි සිය නිරෝධායනය නිමා කරමින් යළි රාජකාරියට වාර්තා කළ බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින පහක නිරෝධායනයකින් අනතුරුව කරන ලද පී.සී,ආර් පරීක්ෂණ ප්‍රතිඵල මත ස්වකීය නිරෝගී බව තහවුරු කරගත් ගංගුලි රාජකාරියට පැමිණ තිබිණි.

Exit mobile version