කිලිනොච්චියේ විටාලිස් නිකලස් පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලියට…

දිනසේන රතුගමගේ –

ජූලි 28 සිට අගෝස්තු 08 දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන   2022 පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලියට මෙවර ප්‍රථම වතාවට කිළිනොච්චියෙන් බොක්සිං ක්‍රීඩකයෙක්  සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ.

ඔහු විටාලිස් නික්ලස්ය.   නිකලස් කිළිනොච්චියේ ධර්මපුරම් නාදන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තරගවල පළමු ස්ථානයට පත්වන ක්රීඩකයින් තිදෙනාට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.  

Exit mobile version