අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට සිට ඉන්ධන නිකුත් කිරීම අංක තහඩුවේ අවසාන අංකය අනුව – QR ක්‍රමය දැඩි වෙයි!

by editor
මාර්තු 18, 2026
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම් මාර්ග අඩාල වීම සහ දේශීය ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, හෙට (19) සිට වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

  • ඒ අනුව, වාහන අංක තහඩුවේ අවසාන අංකය 0, 2, 4, 6 සහ 8 වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී ද,
  • අවසාන අංකය 1, 3, 5, 7 සහ 9 වන වාහන සඳහා ඔත්තේ දිනවලදී ද ඉන්ධන නිකුත් කරනු ලැබේ.

පවතින ඉන්ධන සංචිත කළමනාකරණය කරගැනීමේ අරමුණින් පසුගිය 16 වනදා සිට නැවතත් QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත් අතර, මෙම නව ක්‍රමවේදය හරහා පෝලිම් පාලනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි

RelatedPosts

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොග සැඟවූ තිස්සමහාරාමයේ පොහොර මුදලාලි කොටු වෙයි: රුපියල් ලක්ෂ 14ක යූරියා අත්අඩංගුවට!

Next Post

වීරවිලදී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ: සිව් දෙනෙක් මියයති;   37කට තුවාලයි… 05කට බරපතලයි….

Related Posts

පුවත්

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026
පුවත්

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!
  • නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.