සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්වැසුම අහිමි වෙතැයි බියෙන් ගාල්ලේ 5000ක් සවිබල ගැන්වීමට අකමැත්ත පළ කරයි!

by editor
අප්‍රේල් 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ අස්වැසුම ප්‍රතිලාභීන් 4,972 දෙනෙකු සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා කාංචනා චතුරාණි පවසන්නීය.

සවිබල ගැන්වීමේ වැඩසටහන්වලට සම්බන්ධ වුවහොත් තමන්ට දැනට ලැබෙන අස්වැසුම ප්‍රතිලාභය අහිමි වේ යැයි පවතින අනියත බිය මෙයට ප්‍රධාන හේතුව වී ඇති බව ඇය පෙන්වා දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීමට පෙර ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ලබා ගැනීමට විශේෂ අයදුම්පතක් මගින් තොරතුරු රැස් කරනු ලබයි. ඒ අනුව මේ වන විට ප්‍රතිලාභීන් 3,770 දෙනෙකු පමණක් වැඩසටහන සඳහා කැමැත්ත පළ කර ඇති බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රතිලාභීන් 5,668 දෙනෙකු සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා හඳුනා ගැනීමට නියමිතය. නියමිත නිර්ණායක අනුව මේ වන විටත් පවුල් 4,035ක් සඳහා පවුල් සංවර්ධන සැලසුම් සකස් කර අවසන්ව තිබේ.

ප්‍රතිලාභී පවුල්වල දරු දැරියන් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමට උත්සාහ කළ ද, එමගින් අස්වැසුම දීමනාව නතර වේ යැයි පවතින බිය නිසා බොහෝ පිරිසක් ඊට ඉදිරිපත් නොවන බව ද කාංචනා චතුරාණි වැඩිදුරටත් කියා සිටියාය. ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට අස්වැසුම ප්‍රතිලාභීන් 98,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එහිපස්සිකෝ” සාම පාගමන  නිම කර  පූජ්‍ය පඤ්ඤාකර හිමියෝ ජනපති හමුවෙති!

Next Post

ඉන්දියාවේ මණ්ඩපම් කඳවුරේ සිට මෙරටට පලා ආ පවුලක් අත්අඩංගුවට!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.