ඉරිදා, ජූලි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!

by editor
ජූලි 4, 2026
in පුවත්
akuregoda
Share on FacebookShare on Twitter

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සාහසික අපරාධයට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද රාත්‍රියේ දී දිවයිනට රැගෙන ආ බව පොලිසිය තහවුරු කරයි.

පසුගිය පෙබරවාරි 13 වැනිදා අකුරේගොඩ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිය මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක්විය.

පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ‘කරන්දෙණියේ සුද්දා’ නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදු කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැඩිදුර විමර්ශන මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

RelatedPosts

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

Share69Tweet43
Previous Post

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

Next Post

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

Related Posts

MahindaR
පුවත්

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

ජූලි 4, 2026
පුවත්

සිය අධ්‍යාත්මික නායකයාට සමු දීමට ඉරාන වැසියෝ මිලියන ගණනින් ටෙහෙරාන් නුවරට රැස් වෙති!

ජූලි 4, 2026
Customs
පුවත්

පළමු මාස 6 රේගු ආදායම ඉලක්කය ඉක්මවයි: රුපියල් ට්‍රිලියන 1.37ක් උපයයි!

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
akuregoda

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!

ජූලි 4, 2026
MahindaR

රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

ජූලි 4, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…
  • අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය ඝාතන අපරාධයට සම්බන්ධ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එයි!
  • රටට වැඩ කළා මදි… ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්නේ නෑ… මහින්ද කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.