හෙට සිට දින 03ක් බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ…

carfiwe

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

හෙට ( 29)  මධ්‍යම රාත්‍රී 12 සිට නොවැම්බර් මස 02 දා සඳුදා උදෑසන 5 දක්වා මෙම ඇඳිරි නීතය බලපැත්වෙන බව රජය නිවේදනය කරයි.

සඳුදා උදෑසන 5ට ඉවත් වන්නේ නිරෝධායන ඇඳරි නීතිය දැනට පනවා නැති ප්‍රදේශවලට පමණක් බවත්, අනෙක් සෑම ප්‍රදේශයකම සුපුරුදු පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවත් රජය නිවේදනය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Exit mobile version