හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!

යොහාන් භාසුර –

කොළඹ ගාලුමුවදොරදී නිදහස් දින උත්සවය පැවැත්වීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝධයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version