ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට උසස් පෙළ ලියන දූ පුතුන්ට…

by editor
නොවැම්බර් 9, 2025
in පුවත්
GCE-Advanced-Level-exam-
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

මෙවර (2025)  අධ්‍යයනය පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය  හෙට(10)  ආරම්භ වේ.

මේ සදහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හතලිස් හයදාස් පන්සිය විසි එකක් ද පෞද්ගලික අයදුම්කරුන් අනූහතරදහස් හතරක් විභාගය පෙනී සිටීමට නියමිතය.

දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන දෙදාස් තුන්සිය හැටදෙකක් ක්‍රියාත්මක වන අතර සම්බන්ධිකරන මධ්‍යස්ථාන තුන්සිය විසපහක්  සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන තිස් දෙකක ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියන්නීය.

මේ වන විට සියලුම සමබන්ධිකරණ මධ්‍යස්ථාන සදහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන්  බවත් දිවයිනේ සියලුම පළාත් විභාගය සදහා සූදානම් බවත්  ඇය පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ උපදෙස් මාලාව විභාග අපේක්ෂකයින්ට ලබා දී ඇත.

  • ශ්‍රී ලංකා පොලීසිය , ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සැපයීමටත්  ආපදාවක් ඇති වුවහොත් ඒ සඳහා මැදිහත් වීමට  ආපදා කළමණාකරන මධ්‍යස්ථානයත්  දැන් සූදානමින්ය.
  • පෙරවරු 8.30ට විභාග ආරම්බ වීමට නියමිතව ඇත. විභාග අපේක්ෂකයින්   සියලුම දෙනා  විභාගය ආරම්භ වෙලාවට පැයකට කලින් විභාග මධ්‍යස්ථානයන් වෙත යාමටත් . විභාගය ආරම්භ වීමට පැය භාගයකට කලින් තමන්ට හිමි විභාග අංකය සහිත ආසනයේ අසුන්ගෙන සිටීමටත් කටයුතු කළ යුතුව තිබේ.
  • සවස් වරුවේ විභාගය ආරම්භ වන්නේ පස්වරු 1.00ට බැවින් අදාල විභාග මධ්‍යස්ථානයන් වෙත දහවල් 12.00 වන විට සියලු දෙනාම පැමිණිය යුතුව ඇත.   දවල් 12.30 වන වට තම විභාග අංකය සහිත අසුනේ අසුන්ගෙන සිටිය යුතුව තිබේ.
  • සිකුරාදා දිනයන්වල දී පමණක් විභාගය ආරම්බ වන්නේ පස්වරු 2.00ට ය.
  • අත්සන සහතික කරන ලද විභාග ප්‍රවේශ පත්‍රය ජාතික හැදුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා විභාග ශාලාව වෙත රැගෙන ගිය හැකිය.   ඊට අමතරව රැගෙන යා හැක්කේ  පෑන් පැන්සල් පමණි.
  • ජංගම දුරකථන, බ්ලූටූත් උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ස්මාට් වොච් මකන දියර (ටිපෙක්ස්) සටහන් කිසිවක්  විභාග ශාලාවට ගෙන යාම සපුරා තහනම්ය.
  • විභාගයට පෙනී සිටින කාලය තුළ මුව සහ දෙකන් නිරාවරනය කිරීම අනිවාර්යයවේ.
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය තුළ පවතින කාල සටහන පිලිබඳ විශ්වාසය පලකරන්නැයිද සමාජ මාධ්‍ය තුළ හෝ වෙනත් ස්ථානයන් වෙත තිබෙන කාල සටහන් කරෙහි අවධානය යොමු නොකළ යුතුය.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුගී පවුල්වලට නොමිලයේ දෙන්න ඉන්දියානු ව්‍යාපාරිකයෙක් එවු සහල් මෙට්‍රික් ටොන් 130ක් මාස 03ක් තිස්සේ වරායේ රඳවාගෙන…

Next Post

මැදපෙරදිග ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07ක් ආරක්ෂක අංශවලට යටත් වෙන්න සූදානම්… මහජන ආරක්ෂක ඇමති කියයි…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.