සුසන්තිකාට සහ දෙදරුවන්ට කොවිඩ්…

කීර්ති ප්‍රනාන්දු –

ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරියකවන සුසන්තිකා ජයසිංහට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.

රෝග ලක්ෂණ පෙන්වීමත් සමග කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව ඇයට කොවිඩ් ආසාදිතව ඇති බව තහවුරු වී තිබේ.

ඇය මේ වනවිට 47 වැනි වියේ පසුවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගේ දරුවන් දෙදෙනාට ද කොවිඩ් ආසාදිත බවත් ඔවුන් සමග ප්‍රතිකාර සඳහා යොමුවන බවත් සුසන්තිකා ප්‍රකාශ කර ඇත.

Exit mobile version