ස්වර්ගයට යන්න කුසගින්නේ මියැදුණු කෙන්යාවේ 90කගේ සිරුරු ගොඩ අරන්

closeup of the feet of a dead body covered with a sheet, with a blank tag tied on the big toe of his left foot, in monochrome, with a vignette added

කෙන්යාවේ කුසගින්නේ හිදිමින් ස්වර්ගය කරා යා හැකි බවට විශ්වාස කරන ආගමික කණ්ඩායමේ නායකයාගේ ඉඩමෙන් මෙන් වන විට මෘත ශරීර 90ක් පමණ සොයා ගෙනඇත. පෝල් නේත්න මැකෙන්සි නම් ඒම ආගමික නායකයා ලබන සතියේ උසාවියට ​​ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ ඉඩමේ සමූහ මිනීවළවල්වලින් සොයාගත් සිරුරු ගොඩගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.

පාස්ටර් Paul Nthenge Mackenzie පවසා ඇත්තේ දශක දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වීමෙන් පසු වසර හතරකට පෙර තමාගේ ගුඩ් නිවුස් ජාත්‍යන්තර පල්ලිය වසා දැමූ බවයි.

මේ වන විට අන්තර්ජාලයේ ඇති මැකෙන්සිගේ දේශනා සිය ගණනක් අනාවරණය කර ගෙන ඇති අතර, ඒවායින් සමහරක් ඉතා මෑතකදී පටිගත කර ඇති බව පෙනේ.

මෙම යූ ටියුබ් නාලිකාවලට දහස් ගණනක් ග්‍රාහකයින් සිටින අතර ඔහුගේ පල්ලිය විසින් පිහිටුවන ලද ෆේස්බුක් පිටුවක් බොහෝ වීඩියෝ වෙත සබැඳි කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පල්ලියේ හිටපු සාමාජිකයන් කියා සිටියේ එහි ඉගැන්වීම් පිළිපැදීමේ කොටසක් ලෙස ඔවුන්ට නිරාහාරව සිටීමට බල කළ බවයි.

Exit mobile version