දේශීය නාඩු කිලෝව 220ට වඩා විකුණන්න බැරි සහල් මිල පාලනයක් ගෙනෙයි !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහල් සඳහා යළිත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් අද (02) අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසින්ද දේශීය සුදු සහ රතු සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් සහ දේශීය කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් ලෙසටද ප්‍රකාශයට පත් කර ඇත.

Exit mobile version