සමාගම් මට්ටු කරන්නට බැරිවුණොත් වෙළඳ ඇමති හා කෘෂිකර්ම ඇමති තනතුරු අත්හරින්න සැරසෙයි…

ඊයේ රාත්‍රියේ සිදුවුණු පිටි මිල වැඩි කිරීම සම්බන්ධව සෙරන්ඩිබ් ආයතනයට එරෙහිව නඩු පවරා ඇති බවත් මේ සමාගම් පාලනය කිරීමට නොහැකි වුවහොත් තමන් හා කෘෂිකර්ම ඇමතිවරයා තනතුරු අත්හරින බවත් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (10) පැවසුවේය.

ආණ්ඩු කරන්නේ තමන් යැයි මේ සමාගම් කල්පනා කරන බව ඇමතිවරයා කීවේය.

“ආරක්ෂිත තොගයක් ලෙස තව සති දෙකක් යනවිට සහල් ආනයනය කරනවා… මෙපමණ කල් තොග රැස්කර තබා ගනමින් කළ ජවාරම් අවශ්‍යයෙන්ම කරන කරන්න අපි සූදානම්. මෙවර එය කරන්නට නොහැකි වුවහොත් තමන් සහ කෘෂිකර්ම ඇමතිවරයා තනතුරුවලින් ඉල්ලා අස්වනවා“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් කීවේය.

Exit mobile version