සංචරණ සීමා හෙට සිට ක්‍රියාත්මක වන හැටි

මෙතෙක් පැවති පළාත් අතර සංචරණ සීමා තහනම ජුලි 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

පසුගිය දින 14  තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමාවන් ලිහිල් කොට ලබන 19 වැනිදා තෙක් තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නවතම සංචරණ සීමා පිළිබද නිවේදනයේ දැක්වේ.

බස්නාහිර පළාත තුළ පමණක් ක්‍රියාත්මක විශේෂ තත්වයන් කිහිපයක් ද නව සංචරණ සීමා ලිහිල් කිරීම තුළ බලපැවැත්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට සිට රට පුරා සංචරණ සීමා බලපැවැත්වෙන ආකාරය පහත නිවේදනයේ දැක්වේ.

Exit mobile version