බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් 03ක් ඉන්දියාවේ දී අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
arrested_L
Share on FacebookShare on Twitter

මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉන්දියාවේ රැඳී සිටිය දී ඉන්දියාවේ බැංගලෝර්හි මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීයානු පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරරන්නේ 2024 දී ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු දේවානහල්ලි පොලිස් බල ප්‍රදේශය තුළ ඇති මහල් නිවාසයකින් අත්අඩංගුවට ගෙන ඇති බවය. විමර්ශනවලින් හෙළි වූයේ විත්තිකරුවන් යාපනයේ සිට තමිල්නාඩුවේ රාමේෂ්වරම් දක්වා බෝට්ටුවකින් ගමන් කර ඇති අතර පසුව තවත් විදේශිකයෙකුගේ සහාය ඇතිව බැංගලෝරයට පැමිණ ඇති බවයි.

වසරකට වැඩි කාලයක් ඔවුන් විදේශ ගමන් බලපත්‍ර හෝ වීසා බලපත්‍ර නොමැතිව නගරයේ පදිංචිව සිට ඇත. මේ වනවිට මෙම පුද්ගලයින් තිදෙනාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර ඔවුන් රැඳී සිටීම පිටුපස ඇති හේතුව තීරණය කිරීම සඳහා වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව පැවසීය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රත්මලානේ පදිංචිකරුවෙක්වන ඉරේෂ් හංසක, කොටහේනේ පදිංචිකරුවෙක්වන සුගත් සවීන්ද්‍ර සහ දෙවුන්දර පදිංචිකරුවෙක්වන දිලීප් හර්ෂාන් යන තිදෙනෙකි.  ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර ඇතුළු වළංගු ලියකියැවිලි කිසිවක් හමු නොවූ බව ද එරට පොලිසිය සඳහන් කරයි.

ඉරේෂ් හංසක යනු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවකට අවශ්‍ය කර සිටින පුද්ගලයෙකි. සුගත් සවීන්ද්‍ර පුද්ගල ඝාතන සහ වෙනත් වැරදි සම්බන්ධව චෝදනා ලැබ සිටින්නෙකි. සිද්ධිය සම්බන්ධව එරට පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී ඇත. ප්‍රශ්න කිරීමෙන් පසු මෙම පුද්ගලයින් රටින්  පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන්න… ජනපතිගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම්!

Next Post

සූරියවැව වන අලි ප්‍රහාරය – වන අලියා පන්නාගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ මළ සිරුරත් වනය තුළ දී හමුවෙයි! වන අලි ප්‍රහාරයෙන් මරණ දෙකයි…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.