වෙසක් සතියේ දිවයින පුරා දැඩි සංචරණ සීමා

carfiwe

වෙසක් පුර පසළොස්වක පොහොය ආවරණය වන සතිය පුරා දැඩි සංචරණ සීමා පැනවීමට රජය තීන්දු කර තිබේ.

ඒ අනුව මැයි 21 වෙනිදා රාත්‍රී 11.00 සිට මැයි 25 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනවා ඇත.මැයි 25 දිනය පුරා සංචරණ සීමා ලිහිල් කර නැවත එදින රාත්‍රී 11 සිට මැයි 28 අලුයම 4 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිවේදනය කර තිබිණි.


Exit mobile version