වෙන්කළ දුම්රිය ආසන සඳහා ගාස්තුත් ඉහළට….

ඉකුත් ජූලි 22 දා සිට සංශෝධනය කළ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුවත් නගරාන්තර දුම්රියවල වෙන් නොකළ ප්‍රවේශපත්‍ර ගාස්තුවත් අගොස්තු 01 දා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගෝස්තු 01 දා සිට  ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා ඇති වෙන්කළ  ආසන සඳහා දුම්රිය ගාස්තු  මෙසේය.

Exit mobile version