Home පුවත් වෙඩි තබා ඝාතනය කළ වැලිකඩ සිරකරුවන් 27 දෙනා පිළිබඳ නඩුවේ තීන්දුව අද! by editor වසර 2ක් ago Share on FacebookShare on Twitter වර්ෂ 2012 ක් වූ නොවැම්බර් මස 09 සහ 10 දෙදින තුළ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ සාක්ෂි සම්පින්ඩනයෙන් නඩු පැවරූ ඝාතන 08ක් සම්බන්ධව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (12) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. එම නඩුවේ තීන්දුව ඉකුත් 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත තිබූ අතර එහි තීන්දුව අද දිනය දක්වා කල් දැමීමටයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය. වර්ෂ 2012 ක් වූ නොවැම්බර් මස 09 සහ 10 දෙදින තුළ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ සාක්ෂි සම්පින්ඩනයෙන් නඩු පැවරූ ඝාතන 08ක් සම්බන්ධව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (12) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න. එම නඩුවේ තීන්දුව ඉකුත් 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත තිබූ අතර එහි තීන්දුව අද දිනය දක්වා කල් දැමීමටයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය. Categories: පුවත් Tags: නවතම Related Content කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ඩොලර් මිලියන සියයක ආයෝජනයක්...ආයෝජකයා පෘතුගාල සමාගමක් ! by lankasara-editor මැයි 7, 2024 පුටින් තවත් වසර හයක ධුර කාලයක් සඳහා අද දිවුරුම් දෙයි ! by lankasara-editor මැයි 7, 2024 සෞඛ්‍ය වෘත්තීය සමිති අනිද්දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක ! by lankasara-editor මැයි 7, 2024