වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට… 10කට තුවාලයි…

සූරියවැව නුවන් ජයසේකර –

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල වෙඩි තැබීමක් සිදුවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් දස දෙනෙක් තුවාල ලබා තිබේ.

මින් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවාල ලැබූ පුද්ගලයින් තංගල්ල සහ වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇත. තවත් අටදෙනෙක් පමණ සුළු තුවාල ලබා ඇතැයි පොලිස් ආංචි මාර්ග පවසයි.


Exit mobile version