විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

9 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙසු පත්කිරීම්වලින් පසුව කථානායක මහින්ද යාපා මහතා මේ බව අද මැතිසබයේදී නිවේදනය කළේය.

Exit mobile version